Search This Blog

Labels

adobe (1) android (3) apache (3) aviation (1) bash (2) chrome (2) composer (1) cookery (3) dev (2) dodanperks (1) extensions (1) facebook (2) firefox (1) git (2) grafana (1) guzzle (1) headaches (11) htaccess (1) html5 (2) jquery (2) lamp (1) life hacks (10) linux (28) mysqli (2) native (1) opera (2) php (10) railfanning (1) reactjs (3) reactnative (1) servers (11) sinhala (1) smartphones (2) snap (1) sound (1) tech (22) troubleshoots (4) ubuntu (29) unicode (4) virtualbox (1) wamp (2) web (11) windows (4) wordpress (3) youtube (2) කෑම (3)

Thursday, 17 July 2014

FAQ Railway (Sri Lanka): කෝච්චි නවත්තන්නෙ කොහේද?

ප්‍රධාන මාර්ගය

පොඩි මැණිකේ දුම්රිය නවත්වන දුම්රිය ස්ථාන (කොළඹින් උදේ 05:55)

රාගම
ගම්පහ
වේයන්ගොඩ
පොල්ගහවෙල
රඹුක්කන
කඩුගන්නාව
පිළිමතලාව
පේරාදෙණිය හන්දිය
ගෙලිඔය
ගම්පොළ
නාවලපිටිය
නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානවල නවත්වනවා ඇත.


උඩරට මැණිකේ දුම්රිය නවත්වන දුම්රිය ස්ථාන (කොළඹින් උදේ 08:30)

රාගම
ගම්පහ
වේයන්ගොඩ
පොල්ගහවෙල
රඹුක්කන
කඩුගන්නාව
පිළිමතලාව
පේරාදෙණිය හන්දිය
ගෙලිඔය
ගම්පොළ
නාවලපිටිය
හැටන්
හැටන් සිට රදැල්ල සහ පැරකුම්පුර යන දුම්රිය ස්ථානවල හැර බදුල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානවල නවත්වනවා ඇත.

රාත්‍රී තැපැල් දුම්රිය නවත්වන දුම්රිය ස්ථාන (කොළඹින් රාත්‍රී 8:00)

රාගම
ගම්පහ
වේයන්ගොඩ
පොල්ගහවෙල
රඹුක්කන
කඩුගන්නාව
පේරාදෙණිය හන්දිය
ගම්පොල
උලපනේ
නාවලපිටිය
නාවලපිටිය සිට, ඉහළ වටවල, රදැල්ල, පැරකුම්පුර යන දුම්රිය ස්ථානවල හැර බදුල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත.

No comments:

Post a Comment