Search This Blog

Labels

adobe (1) android (3) apache (3) aviation (1) bash (2) chrome (2) composer (1) cookery (3) dev (2) dodanperks (1) extensions (1) facebook (2) firefox (1) git (2) grafana (1) guzzle (1) headaches (11) htaccess (1) html5 (2) jquery (2) lamp (1) life hacks (10) linux (28) mysqli (2) native (1) opera (2) php (10) railfanning (1) reactjs (3) reactnative (1) servers (11) sinhala (1) smartphones (2) snap (1) sound (1) tech (22) troubleshoots (4) ubuntu (29) unicode (4) virtualbox (1) wamp (2) web (11) windows (4) wordpress (3) youtube (2) කෑම (3)

Saturday, 14 November 2015

කුකුළු මස්

බදින්න


  • ලුණු / ගම්මිරිස් අතගා ශීතකරණයේ පැය කිහිපයක් තබා නැවත එළියට ගෙන සීතල අරවා ගන්න
  • සුදු ළූණු / ඉඟුරු තෙලට දමා රත් කරගන්න
  • සීතල ඇරුණු මස් ටික එයට දමා හොඳින් බැදගන්න

උයන්න


  • බැදපු මිරිස් මේස හැඳි 1ක් හෝ අවශ්‍ය පමණ
  • කහ
  • තුනපහ
  • ගොරක
  • ලුණු
  • ගම්මිරිස්
  • සුදුළූණු
  • ඉඟුරු


සියල්ල එකට දමා වතුර සමඟ ලිපේ තබන්න.

පසුව පොල්කිරි දමන්න..

No comments:

Post a Comment